There are 3 members in my family.My father is Mr.Raveendra .My mother is Mrs.Dinusha.I have a no brothers.My family members are living happily.I love my family very much.
මගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙක් සිටිති. මගේ පියා රවීන්ද්‍ර මහතාය .මගේ මව දිනූෂා මහත්මියය. මට සහෝදරයන් නැත. මගේ පවුලේ සාමාජිකයන් සතුටින් ජීවත් වෙති. මම මගේ පවුලට බොහෝ සේ ආදරය කරමි.
